Friday, January 26, 2018

අප විසින් ඔබවෙත ගෙන එන පලමු සති අන්ත නවකතාව   ,



පෙබරවාරි  මස  11 දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රිදී රේඛාව blog අඩවිය තුලින් ඔබවෙත ආදරෙන් ඉදිරිපත් පත් කරන්නෙමු.( මෙම කතාවෙහි එන සියලු නම් ගම් හා අනෙකුත් ස්ථාන මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න ).



හැඳින්වීම -


මෙම නව කතාව 1993 වර්ශයේ දී රුහුණු සරසවියේ  ඉගනුම ලැබූ ශිෂ්‍යයෙකු හා  නිදහස් අධ්‍යාපන අරගලය තුල රණකාමියෙකු  වටා ගෙතුනු මනරම් චරිත කතාවකි.විශ්ව විද්‍යාලය තුල පවතින ඉගෙනුම් ලබන ආකාරය ,මිත්‍රත්වය , ප්‍රේමය , දේශපාලනය හා  සත්‍ය අලලා නිර්මානය වූ සුන්දර නිර්මානයකි .කැම්පස් ශිෂ්‍යයෙකුගේ පලමු දින සිට අමරනීය පිටවයෑම දක්වා සම්පූර්ණ කතාවම ඉදිරිපත් කරයි. සත්‍ය අරගල කාමියෙක්  නිර්මානය වන  ආකාරය , ඔවුන්ගේ අපනොදත් දුඛ්කිත ජීවිතය , ඔවුන්ගේ වීරත්වය මනාවට කියා දෙන මෙම  "බැරියර්" නව කතාව කියවීමට ඔබ සැමට කරන ආරාදනාවයි මේ ...

එන්න අප හා එක්ව මෙම නව කතාවේ රසය විඳගන්න




පිදුම -


අරගලයට පෙම් බඳින ඔබට අරගලයට යදමක් මෙන් බැඳෙන්න කරන ප්‍රදානයයි මේ






                                                                                                           රිදී රේඛාව කණ්ඩායම....


















No comments:

Post a Comment

නරි උගත් බැතිසිත

  ථේරවාද   බුදු   දහම   තුල   බුදුන්වහන්සේ   ධර්මය   මනාවට   අර්ථ   දක්වා   ඇති   බව   අප   දන්නා   කරුණකි .  බුදු   දහම   තිබිය   යුත්තේ   ...