Thursday, November 10, 2022

නරි උගත් බැතිසිත

 



ථේරවාද බුදු දහම තුල බුදුන්වහන්සේ ධර්මය මනාවට අර්ථ දක්වා ඇති බව අප දන්නා කරුණකිබුදු දහම තිබිය යුත්තේ සිතේ නැත්නම් ඇදුමෙද


මේ ප්‍රශ්න වලට උත්තර හිතින් අසන්න 

ඔබ .......... නම් එය අදාල කෙනා පවසනු ඇත


පන්සිල් ගත යුත්තේ කටද ? හිතද?

සිල් ගත යුත්තේ හිතද ?බඩද ?පෙනුමද?

දන් දිය යුත්තේ  ප්‍රමාණය මතද ?පෙනෙන්නටද?

දන් දීම ලෝකයට පෙන්විය යුතු  ?ඔව් නම් ඇයි?

දන් දුන් පසු ඒවා හරියට පරිස්සමින් පර්‍ර්ක්ශා කලයුතුද?

දන් දුන් විට ඒවායේ නම ගැසිය යුතුද?

දානය දී හාමුදුරුවන් වළදන තුරු වටවී බලාසිටිය යුතුද?

දානය යනු දීම යන අර්ථයද?

නැත්නම් 

දානය යනු අත්හැරීම යන අර්ථයද?

බණ ඇසිය යුත්තේ ඉදිරියෙන්ම අසුන්ගෙන ?

නැත්නම් බිත්තියකට හේත්තු වී ?

බණ ඇසිය යුත්තේ කන  නැත්නම් බඩද?

එහෙමත් නැත්නම්  හිතද?

නැත්නම් මොළයද?

ඔවදන් උපදෙස් යමෙකුට දිය යුත්තේ සිතාද නැතිනම්

අත්දැකීමෙන්ද?

ඔවදන් මත තමා පිහිටිය යුතුද?

බුදු දහම ආමිසද ප්‍රතිපත්ති 

බුදු දහම යනු ඔබගේ කුමන අකාරයේ ගැලවුම්කරුද?


ඔබ කවුද?



සිහළ මාන්නක්කාර

( NRJ)

No comments:

Post a Comment

නරි උගත් බැතිසිත

  ථේරවාද   බුදු   දහම   තුල   බුදුන්වහන්සේ   ධර්මය   මනාවට   අර්ථ   දක්වා   ඇති   බව   අප   දන්නා   කරුණකි .  බුදු   දහම   තිබිය   යුත්තේ   ...