අවුරුදු ගාණනාවක් නොකා නොබී දැරුවන් උස්මත් කර සෑදූ ඒ දැරුවන් තම දෙමාපියන් පාරේ දමායද්දී
කන්තක නුඹ නිදිද?
අලුත ඉපදුන දැරුවා කුණු කූඩේ දමායද්දී
කන්තක නුඹ නිදිද?
බිරිඳ හෝ සැමියා අතහැර බොහෝ පිරිස් වෙනත් ජීවිත වලට පණ දීමට යද්දී
කන්තක නුඹ නිදිද?
රටකට මෙච්චර හරියක් වෙද්දි
තාමත් කන්තක ....නුඹ නිදිද?
ළය පැලෙන්න කාලය ඇවිත් නැගිටින්න කන්තක
නැහිටින්න
සිහළ මාන්නක්කාර
(NRJ)
No comments:
Post a Comment